Honor Bee
Honory Holly මොන පෝන්ද බන් ඒ... මම අදමයි ඇහුවෙ
මූ ඉතින් එහෙම එකක් පාවිච්චි කරල අයිපෝන් එකකට ගිහාම
ඇන්ඩ්‍රොයිඩ් වලට බනින එක සාධාරණයි එක අතකට
මූ දැන් මේ ගත්ත 5එස් එකට වඩා දැන් ගන්න කොච්චර හොද පෝන්ස් තියෙනවද :rofl:
Moto G4 එකක් ගන්න තිබ්බ
අපිට මොකෝ මුගේ කැමැත්තනේ