~Elakiri.com = $138,932.21 කොට්පති සයිට් එකක් ? ~

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    JWJ9CA7.jpg

    මම හිතන්නෙ නැ මෙක වැරදි කියල අන්ක 9

    Gosip lnka

    Number 1 google.lk

    මෙ සියලු ව්ස්තර ඇත්තද ? මෙච්චර දනයක් තියෙන දෙයක් කොහොමද නඩත්තු කරන්නෙ ?

    කොට් 2 කුත් පැනලා ද මෙකෙ වට්නාකම ඇත්තට ?

    ඕකනම් ඔය ගානටත් වඩා හොයල ඇති බන්. ඉක්මන් එක නැගිටින්න කලින් උන් හෙව්ව පට්ට විදියට. දැනුත් හොයනව ඇති. no hosting fees :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Alexa eke lankawe Facebook ekata wadaa Yahoo, hirufm, ikman rank wadi :lol: maru joke

    Owa tool bar daana ungen rank hadana system, owa reliable naha.

    Anik eka alexa eke dan salli deela account ekak aran code eka dammama nikamma rank wadi wenawa. Rank uda thiyana godak lankawe site salli deela certified stats aran thiyenne. Ona nam gihin balanna ;) Lankawe samahara advertisers la thaama alexa wiswasa karanawane. hehe

    Oya adsense earning ekath hari yanne english content nam, sinhala walata ohoma gewanne naha.

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;21309363 said:
    මේක මනිටයිස් කරොත් වෙන්නේ එක සැරේටම මේකට එන උන් නතර වෙනව. මොකද ලංකාවෙ උන්ගේ හැටි එහෙමයි. මේකෙන් අම්බානෙක ඇඩ්මින් සල්ලි හොයනව කියල තේරුනොත් එදා ඉදන් සයිට් එක පැත්ත පලාතෙ එන්නෑ.

    ඇඩ් දැම්මත් කමක් නෑ වදයක් නොවෙන්න, සමහර සයිට් බලපන් ඇඩ් පිරිලා, යන්න හිතෙන්නේ නෑ,, මොකක් හරි ක්ලික් කරොත් පොප් අප් එකක් එනවා, සමහර සයිට් වල ගෑනුන්ගේ හෙළු පිරිලා, ඒක නිසා ඒවාට යන්න බෑ ගෙදර කවුරු හරි ඉස්සරහා.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    JWJ9CA7.jpg

    මම හිතන්නෙ නැ මෙක වැරදි කියල අන්ක 9

    Gosip lnka

    Number 1 google.lk

    මෙ සියලු ව්ස්තර ඇත්තද ? මෙච්චර දනයක් තියෙන දෙයක් කොහොමද නඩත්තු කරන්නෙ ?

    කොට් 2 කුත් පැනලා ද මෙකෙ වට්නාකම ඇත්තට ?

    Ethakota lankawe Facebook walata wadaa minissu Yahoo yanawada?
    Yahoo yana un hoyannath na dan. :lol:

    facebook walata wadaa hirufm, ikman yanawada? :lol:

    Oya rank eke dan lankadeepa, adaderana wage site list eke wath naha echchra passata gihin. Loweth nathi site uda thiyenne.

    Alexa rank onama nam anik aya wage paid account ekak aran certified damma nam nikamma rank udata enawa.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇඩ් දැම්මත් කමක් නෑ වදයක් නොවෙන්න, සමහර සයිට් බලපන් ඇඩ් පිරිලා, යන්න හිතෙන්නේ නෑ,, මොකක් හරි ක්ලික් කරොත් පොප් අප් එකක් එනවා, සමහර සයිට් වල ගෑනුන්ගේ හෙළු පිරිලා, ඒක නිසා ඒවාට යන්න බෑ ගෙදර කවුරු හරි ඉස්සරහා.

    ඉතින් බන් ඔය දැනුත් සයිඩ් බාර් වල හෙන thumbnail set එකක් තියෙන්නේ. හෙන පරන. පාරක් මම කිරිය ඕපන් කරන් ඉන්නව දැකල, එකෙක් අහනව වැල සයිට් එකක්ද කියල :lol::lol::lol: ඌ දන්නෑ කිරිය ගැන, ඉස්සර ගොඩක් වැල සයිට් වලත් thumbnail පිරිලනේ. ඒකයි.

    අනික සයිඩ්බාර් ඇඩ්ස්වලින් කාටවත් වදයක් නෑ, උදා එක සිපොට් එකකක vehicle ads widget එකක් තියෙනවනම් ඒක එතන තියනෙ බව දන්න සහ ඒව ගැන උනන්දු උන් ඒව බලනව. නැති උන් උන්ගෙ වැඩක් කරගන්නව. කාටවත් කරදරයක් නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කඩ්ඩ බැරි එකා;21309567 said:
    මචං වෙනමම ඇප් එකක් ගහල ඇඩ්ස් දාන්න සෙට් කරපන්කෝ සාදාරන ගානකට? එකේ පොඩි api එකක් ලියල widget එකක් විදියට සයිට් එකේ sidebar වලට කෝල් කරානම් හරි. ඔය දැන් තියෙන හද්ද පරන sidebar thumbnail space එක පට්ට අපරාදෙ බන්.
    Issarahata wenath system ekak enne machan. Eke karamu.
    Dan parana eka wenas karanna kale yodawanne naha.
     
    ANTI_BUDDY_47

    Member
    Mar 4, 2017
    63
    12
    0
    Home
    • Ethakota lankawe Facebook walata wadaa minissu Yahoo yanawada?
      [*]Yahoo yana un hoyannath na dan. :lol:

      [*]facebook walata wadaa hirufm, ikman yanawada? :lol:

      [*]Oya rank eke dan lankadeepa, adaderana wage site list eke wath naha echchra passata gihin. Loweth nathi site uda thiyenne.

      [*]Alexa rank onama nam anik aya wage paid account ekak aran certified damma nam nikamma rank udata enawa.
    • kefFi2a.jpg

    • Ada derana na eka ata
    • Namuth lanka depa 69 rank eka
    • Ikman.lk 6 rank eka
    • මෙ සයිට් වලට එන ම්නිස්සු ගැන බැලුවොත් මෙවාට එන ම්නිස්සු පිටරට වල ඉන්න ලන්කාවෙ අය එන බව පෙනවා
    • එක නිසා මට තාමත් හිතෙන්නෙ මෙවයෙ ඇත්තක් ඇති කියලා
    • නමුත් මට ව්වෙචනයක් කරන්න අවශය නැ නමුත් මට කුතුහලයක් තියෙන්නෙ මෙ සයිට් එකෙ වට්නාකම ගැන
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Issarahata wenath system ekak enne machan. Eke karamu.
    Dan parana eka wenas karanna kale yodawanne naha.

    මචං පොඩි දෙයක් කියන්න තියෙනව. අවුලකට ගන්න එපා, හොදටයි කියන්නේ. මචං මම නෝට් කරා මෙන්න මේ වගේ සෙට් වෙන Url වලට 404 එනව. අපරාදෙ බන් ඒ ට්‍රැෆික්. ගොඩක් පරන ත්‍රෙඩ් වලට මෙහෙම එනව. අපි උනත් තාම elakiri.com: seach term කියල ගහනව. මොකද පරන ඒව උනත් යූස්ෆුල් වෙන වෙලාවල් තියෙනව.

    මෙන්න මේව තමයි මම දැක්ක අඩුපාඩ්‍ර

    elakiri.com ඒව www.elakiri.com එකට යන්නෑ.
    elakiri.lk ඒවත් එහෙමයි. අපි දන්න නිසා .lk එක වෙනුවට .com ගහල ලෝඩ් කරනව. ඒත් නොදන්න අයත් ඇති නේ ඕන තරම්.

    .htaccess එකෙන් rewrite පාරක් දැම්මනම් හරි. අපරාද ට්‍රැෆික් මචං.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    කඩ්ඩ බැරි එකා;21309662 said:
    මචං පොඩි දෙයක් කියන්න තියෙනව. අවුලකට ගන්න එපා, හොදටයි කියන්නේ. මචං මම නෝට් කරා මෙන්න මේ වගේ සෙට් වෙන Url වලට 404 එනව. අපරාදෙ බන් ඒ ට්‍රැෆික්. ගොඩක් පරන ත්‍රෙඩ් වලට මෙහෙම එනව. අපි උනත් තාම elakiri.com: seach term කියල ගහනව. මොකද පරන ඒව උනත් යූස්ෆුල් වෙන වෙලාවල් තියෙනව.

    මෙන්න මේව තමයි මම දැක්ක අඩුපාඩ්‍ර

    elakiri.com ඒව www.elakiri.com එකට යන්නෑ.
    elakiri.lk ඒවත් එහෙමයි. අපි දන්න නිසා .lk එක වෙනුවට .com ගහල ලෝඩ් කරනව. ඒත් නොදන්න අයත් ඇති නේ ඕන තරම්.

    .htaccess එකෙන් rewrite පාරක් දැම්මනම් හරි. අපරාද ට්‍රැෆික් මචං.
    Ewa aluth eke okkoma hari yanawa, URL structure eka wenas. LK COM Okkoma auto redirect wenawa aluth URL walata.
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    Ethakota lankawe Facebook walata wadaa minissu Yahoo yanawada?
    Yahoo yana un hoyannath na dan. :lol:

    facebook walata wadaa hirufm, ikman yanawada? :lol:

    Oya rank eke dan lankadeepa, adaderana wage site list eke wath naha echchra passata gihin. Loweth nathi site uda thiyenne.

    Alexa rank onama nam anik aya wage paid account ekak aran certified damma nam nikamma rank udata enawa.

    අනේ දෙයියො මේක tapatalk එකට ඇඩ් කරන්නකෝ
    පෝන් එකෙන් යන්න එපා වෙනව
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඇලෙක්සා රෑන්ක් එක කියන්නේ තනිකර විහිලුවක් ඇලෙක්සා විස්වාස කරන්නේ අමු මෝඩයෝ
    ෆේස් බුක් එකට වඩා උඩින් ඉක්මන් එකයි හිරු එෆ් එම් එකයි ඉන්නවා
    හිරු එකට එහම ට්‍රැෆික් ඔක්කොම වගේ එන්නේ
    ෆේස් බුක් එකෙන් එහෙම වෙලත්
    හිරු එකට වඩා රෑන්ක් අඩුයි එෆ් බී එකේ.

    :lol::lol::lol::lol::lol: