වෙනම contract agreement තියනවා මචන් වන සංරක්ෂණ එක එක්කද කොහෙද, ප්‍රොජෙක්ට් එක ඉවර උනාම ගහකට ගස් 2ගානෙද කොහෙද හිටවනවා. ඒවගේ කෝඩිනේට් එහෙම දීල confirm කලාම තමයි පේමන්ට් එහෙම කරන්නේ ගස් හිටවපු ඒවාට,,, මාත් හරියට දන්නේ නෑ, අපේ environmental officer තමයි කිව්වේ..animal crossing එහෙමත් දානවා :):):)