මං මීට අවුරුදු 4කට කලින් දැම්මා ත්රෙඩ් එකක් යාළුවෙලා අවුරුදු 5යි අදට, බඳින්න තව 5ක් ඉන්න වෙනවා කියලා. ඒක තියනවද බැලුවා හොයාගන්න නෑනේ..:no::no::no::no: ඉතින් එතකොට ගොඩක් අය wish කළා තව අය කිව්වා තව අවුරුදු 5ක් යද්දී මොනවා වෙයිද දන්නෙත් නෑ කියල..:yes::yes::yes::yes: ඔන්න ඉතින් ඊයේට අවුරුදු 9යි...