වෙනසුවෙලාවේ ආණ්ඩු පෙරළිය
පසුගිය දින කිහිපය තුල වෙනසුවෙලාහි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල සැර බාල වී ගියේ ඇමෙරිකාව ප්රමුඛ කඳවුර ප්රසිද්ධියේ සහ රහසිගතව උද්ඝෝෂකයෝ ධෛර්යමත් කිරීමට ගන්නා ලද උත්සාහයන් නොසලකා හරිමින්ය.කෙසේවෙතත් අර්බුදය තවදුරටත් ඉදිරියට ඇදෙමින් තිබෙන්නේ මැඩුරෝ රජයත්,ඇමෙරිකාව ප්රමුඛ...