1. L

    computer science vs software engineering

    computer science vs software engineering මචං මං NSBM එකේ Degree එකක් කරන්න යන්නේ IT Related. කලිං BIT කරන්න හිතං හිටියත් WSO2, IFS වල ATL, TL වලට යද්දි BSc එකක් ඉල්ල‍න්නේ Bachelor of ICT,IT එකකින් බෑ. ඉතිං මං NSBM එකේ බැලුවා එතන Degree 3ක් තියෙනවා. 1. BSc (Hons) Computer Science - University...
  2. L

    BIT, BCS or OUSL

    මචං මේ පාර Exam එකේ Maths අව්ල් වගේ. මට දැනගන්න ඕන BIT, BCS, OUSL SE මේ තුනෙන් මොකක් කරන එකද වඩාත් පලදායී.. මොකද OUSL අව්.5ක් 6ක් යන කතාවක් ගොඩක් අය කියනවා, එච්චර කලේ නාස්ති කරන්න නම් අදහසක් නෑ. SLIIT NIBM වගේ IT Degree එක කරන්න කොච්චර යනවද? :sorry: මං දැනට Freelancing Web Development, POS වගේ...
  3. L

    OUSL software engineering degree

    මචංලා open university එකේ software engineering degree එක හොදයිද මචං. මේ ටික දැන ගන්න ඕන. 1. ගොඩක් කල් යනවද ඉවර කරන්න? 2. පිලිගැනීම කොහොමද? 3. Full Time කරලා කලින් ඉවර කරන්න බැරිද? 4. University Life එක කොහොමද? 5. Degree එක කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනද? 6. Finish කරන්න Total Fee එක කීයක් විතර...
  4. L

    Looking an IT job after A/L

    Please Come Here. Hello Friends, I'm 20 years old little boy :p who looking an IT job in the software field. I ll face my exam this august(in Combine Mathematics + IT). After i want to join IT company as a trainee software developer. I'm familiar with : Java C++ XML MySQL Android development...

    No contents