OUSL software engineering degree

lakmal1995

Member
Aug 4, 2008
67
6
0
මචංලා open university එකේ software engineering degree එක හොදයිද මචං.
මේ ටික දැන ගන්න ඕන.

1. ගොඩක් කල් යනවද ඉවර කරන්න?
2. පිලිගැනීම කොහොමද?
3. Full Time කරලා කලින් ඉවර කරන්න බැරිද?
4. University Life එක කොහොමද?
5. Degree එක කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනද?
6. Finish කරන්න Total Fee එක කීයක් විතර යනවද?

මේකට වඩා කරන්න හොද Degree එකක් තියෙනවද?
 
VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    1. හරියට කරනවානම් ඉතින් අවුරුදු 3ක්. repeat එහෙම වැටුනොත් ඉතින් කල් යනවා.

    2. ලංකාවේ තියන එකම Bachelor of Software engineering degree එක නිසා හොද පිළිගැනීමක් තියනවා.

    3. BSE එකේ fulltime කියල degree එකක් නැහැ.

    4. engineering faculty එකේ තියනවා group දෙකක්.
    i.b4
    ii. b7
    ඕකෙන් ඉතින් b4 සෙට් උනොත් අනාතයි. උන්ගේ non academic පැත්ත වැඩි. ඔය group දෙකේම software කරන උන්ට ඉතින් වැඩක් නැහැ.

    5.අනිවාර්යෙන්. එකනේ degree එකක් නිකන් හිටියට දෙන්නහනේ. computer sience degree වලට වඩා අමාරුයි.

    6. අවුරුද්දෙන් අවුරුද්ද cost එක වෙනස් වෙනවා. 2014 දී නම් semester එකකට 75000.
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    Thanks for the all bumps machanla

    අපි Self study කරන්න ඕනද මචං? නැත්තම් Classes වෙනම යන්න ඕනද?
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    36
    කටුවයි බඩේ ඇතුලේ

    මචං OUSL එකේ computer sience degree එකක් තියෙද?
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Thanks for the all bumps machanla

    අපි Self study කරන්න ඕනද මචං? නැත්තම් Classes වෙනම යන්න ඕනද?

    lectures කියල අනික් campus වල වගේ උගන්නන්නේ නැහැ. එක subject එකකට දවස් 6ක් වගේ අරන් නිකන් කියල දෙනවා අමාරු කොටස් ටිකයි past papers ටිකයි. self study තමයි ඉතින්.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    1. හරියට කරනවානම් ඉතින් අවුරුදු 3ක්. repeat එහෙම වැටුනොත් ඉතින් කල් යනවා.

    2. ලංකාවේ තියන එකම Bachelor of Software engineering degree එක නිසා හොද පිළිගැනීමක් තියනවා.

    3. BSE එකේ fulltime කියල degree එකක් නැහැ.

    4. engineering faculty එකේ තියනවා group දෙකක්.
    i.b4
    ii. b7
    ඕකෙන් ඉතින් b4 සෙට් උනොත් අනාතයි. උන්ගේ non academic පැත්ත වැඩි. ඔය group දෙකේම software කරන උන්ට ඉතින් වැඩක් නැහැ.

    5.අනිවාර්යෙන්. එකනේ degree එකක් නිකන් හිටියට දෙන්නහනේ. computer sience degree වලට වඩා අමාරුයි.

    6. අවුරුද්දෙන් අවුරුද්ද cost එක වෙනස් වෙනවා. 2014 දී නම් semester එකකට 75000.

    Uba CR ? batch eka keeyada:lol:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මචං OUSL එකේ computer sience degree එකක් තියෙද?

    තියනවා.
    http://www.ou.ac.lk/home/index.php/faculties-institutes/natural-sciences/maths-computer-sc

    site එකේ විස්තර දාල නැහැ. call කරලා අහපන්.

    ලක්මාල් දාල තියන්නේ engineering faculty එකේ තියන Bachelor of Technology in Computer Engineering කියන degree එක. එකේ electrical part ටිකක් වැඩි.
    ardino වගේ කරන්න ආස උන්ට හොදයි.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    karapn kisima awlak ne
    oka padanam wenne credit matha entree qualification qlalata credit one....1st year credit 45k one....
    credit kiyanne subject pass wenna..one...subject 1k credit 3k wage

    1.Software eng. echchara amaru ne anith eng. degree walata wada goda daganna puluwan
    2.lankawe UGC rank eka 7th piliganima gana amuthuwen kiyanna one nene
    3.loweth puluwan
    4.patta oketh tiywnwa anti rag , rag kiyala anti rag set weyan...b7...okkoma SW eng goda giya un inne eke
    5.nathuwa ubata athata genath denne ne mahansi weyan
    6.fee eka loku ganak ne credit ekakta 500i kalin dan wensa athi....credit 45k ganna puluwan awith balapan

    goda yanna puluwan 1 and only best path is OUSL
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    දැනටත් ගොඩක් අය විස්තර දාලා තියෙනවා නෙ :)

    මේක full time, internal degree එකක්. ඒත් දිනපතා campus එන්න ඔනි කියලා එකක් නෑ.
    Self study තමා වැඩිපුරම. B Tech computer engineering වලට වඩා නම් ගොඩක් ලේසියි.
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    දැනටත් ගොඩක් අය විස්තර දාලා තියෙනවා නෙ :)

    මේක full time, internal degree එකක්. ඒත් දිනපතා campus එන්න ඔනි කියලා එකක් නෑ.
    Self study තමා වැඩිපුරම. B Tech computer engineering වලට වඩා නම් ගොඩක් ලේසියි.

    මචං ඔයා C.ENg එකද කරන්නේ
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    karapn kisima awlak ne
    oka padanam wenne credit matha entree qualification qlalata credit one....1st year credit 45k one....
    credit kiyanne subject pass wenna..one...subject 1k credit 3k wage

    1.Software eng. echchara amaru ne anith eng. degree walata wada goda daganna puluwan
    2.lankawe UGC rank eka 7th piliganima gana amuthuwen kiyanna one nene
    3.loweth puluwan
    4.patta oketh tiywnwa anti rag , rag kiyala anti rag set weyan...b7...okkoma SW eng goda giya un inne eke
    5.nathuwa ubata athata genath denne ne mahansi weyan
    6.fee eka loku ganak ne credit ekakta 500i kalin dan wensa athi....credit 45k ganna puluwan awith balapan

    goda yanna puluwan 1 and only best path is OUSL
    Thank you bro. oya krnwada? karalada ine?