මචං මේ පාර Exam එකේ Maths අව්ල් වගේ. මට දැනගන්න ඕන BIT, BCS, OUSL SE මේ තුනෙන් මොකක් කරන එකද වඩාත් පලදායී.. මොකද OUSL අව්.5ක් 6ක් යන කතාවක් ගොඩක් අය කියනවා, එච්චර කලේ නාස්ති කරන්න නම් අදහසක් නෑ.
SLIIT NIBM වගේ IT Degree එක කරන්න කොච්චර යනවද?
මං දැනට Freelancing Web Development, POS වගේ ඒවා කරනවා. මට කරන්න හොද දෙයක් කියන්න.. ආය A/L වලට කාලේ නාස්ති කරන්න අදහසක් නෑ.
Poll එකට Vote එකක් දාගෙන යන්න. Bump එකක් හරි දෙන්න..

Last edited:

එ්ක පොඩ්ඩක් අමාරුයි Freelancing බැහැල කරන ගමන් Degree එක හරියට කරන්න බෑනේ. BIT එකයි SLIIT එකෙයි සෑහෙන පිලිගැනීමේ වෙනසක් තියනවද 

අනික SLIIT / NSBM පට්ට ගණන්. ලක්ශ 8-10 වගේ හැකි නං SLIIT හොදා NSBM එකට වඩා.. (NSBM තාම අලුත් නිසා) BCS කරහන් කොලබ කොහින් හරි. කොලබින් පිට වගේ නං වැඩක් නෑ ඒ කියන්නේ තරගයක් නැහැලු. ළමයි එක දෙක ලු. හොයල බලහන්.