පලවෙනිම දේ තමා කියන්න ඕන.. මේ තරං බොරුවට මිනිස්සු රැවටුන අවස්ථාවක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කිසිම වෙලාවක තිබුනද කියන්න මම දන්නේ නැහැ... අග ඉඳලා පටන් ගත්තොත්... පැරදිලා කියලා තාමත් හරියටම නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැති තත්වයක් උඩත්.. උන්නැහේ නිල නිවසින් පිටත් වීමම ගතෑකි.. මොකද අපේ අයියලා මේ...