1. pesta

    why is that

    පිස්සොන්ට නම් පිස්සු තද වෙනව කියල අහල තියනව. මටනම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.. පෝය දවසට පන්සල් එහෙම ගිහින් ආවහම හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ.
  2. pesta

    දත් කිඹුලා ගැන ලියමි

    මොකක්ද මචං මේකෙ තේරුම? පොඩ්ඩක් මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් මම දාපු ත්‍රෙඩ් ටික බලල වරෙන්කො..
  3. pesta

    Online kellek

    ඉතින් අපිට මොකද ඕයි..
  4. pesta

    දත් කිඹුලා ගැන ලියමි

    කව්ද මේ කිඹුලා?
  5. pesta

    Airtel internet card use karanne kawda?

    mokakd seen eka?
  6. pesta

    namal udugama - help

    බොන්නෙ නෑ කියල මම කිව්වද? හරියට කියවල බලපන් මම කියපු එක.. උඹ කියල තියෙන්නෙ ඌ බේබද්දෙක් වගේ බීල ලෙඩ උන කියලනේ, නොදන්නා මගුල් කතා නොකර හිටපන් බන්.
  7. pesta

    iPod 8GB - 4th Gen for Sale

    ෆොටෝ එකක් දාපන් බලන්න..
  8. pesta

    SLT Down ?

    අවුලක් නැහැ වැඩ කරනව
  9. pesta

    namal udugama - help

    බොරු කියන්න එපා බන්.. නාමල් බොනව එත් ඔය උඹ කියන විදිහට බොන්නෙ නැහැ. මිනිහෙක්ට මඩ ගහල මොනවද බන් උඹල බලාපොරොත්තු වෙන්නෙ?
  10. pesta

    Phone Selection Help

    20000 ගානෙ ගන්නව මට iphone 4s 2ක් සෙට් කරලා දීපන්, හෙටම ගන්නව.
  11. pesta

    ජනපතිගේ දිරාපත් සැප වාහන [PHOTO]

    මේ ඔක්කොම මහින්දගෙද?
  12. pesta

    Sumana Akka

    වට් ද ෆක් අයි ජස්ට් වොච්
  13. pesta

    පිරිමි මායම්

    ඔක්කොම හරි කියමු, මොකාද බන් ඔය ස්ත්රිය?
  14. pesta

    Phone Selection Help

    18000 iphone 4s එකක් ගන්න බෑ, xperia p used එකක්නම් පුළුවන් වෙයි.
  15. pesta

    No more Star Movies after 31st Jan..

    dialog tv ගන්නම් දන්නෙ නැහැ, peo tv වලින් අයින් කරනව. මම කෝල් කරලා ඇහුව ඒ වෙනුවට මොකක්ද දෙන channel එක කියල උන් කියනව ඒක movie channel එකක් නෙමේලු.. movies බලන්න ඕනෙනම් ඒ channel එකක් තියන package එකකට upgrade කරගන්නලු.. කාලකන්නි බල්ලො. :angry::angry:
  16. pesta

    ගෝඨා සබීතාව ගහලා

    ලංකාව google search එකෙන් 1st උන එක පුදුමයක් නෙමේ :lol::lol:
  17. pesta

    Star Movies මේ මාසෙ විතරයි... Star Movies to be discontinued in SL

    මම දැන් කෝල් කරලා ඇහුව, movie channel එකක් නෙමේලු දෙන්නෙ..
  18. pesta

    No more Star Movies after 31st Jan..

    Movie channel එකක් නෙමේලු බන් දාන්නේ, මම දැන් කෝල් කරලා ඇහුව..
  19. pesta

    No more Star Movies after 31st Jan..

    ජනවාරි 31 පස්සෙ star movies channel එක අයින් කරනව Peo tv වලින්. :(
  20. pesta

    Waht is your favorute Fruit???

    මැන්ගුස්

    No contents