" What goes around comes around"
මේ කොල්ලා.. වැදී බන දෙසන්න ඕන නැ මට. මගෙත් අවරුදු 3නක affair එකක් නැවතුනා. මගේ නම් හිත ගොඩක් හැදුවේ යාලුවෝ.
ගියපු කෙල්ලෝ ගැන කියන්න මට ඕන කමක් නැ ..මොකද යන එවුන්ට යන්න දෙන්න ඕනේ..
උබේ අනාගතේ ගැන හිතල පොඩි කාරණාවක් කියන්නම්... තමන්ගේ අනාගතේ සාර්ථක කරගන්න කෑදර...