මචන්..ඔය වගේම case එකක් මම දන්නා අය්යා කෙනෙලුටි අක්ක කෙනෙකුටි උනා .ඊ අක්කගේ family එකෙන් ඕව සැරටම විශ්වාස කරනවා
අම්මලට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ගාවට අම්මලාව එක්කන් පලයන්. Especially හාමුදුරු නමක් ගාවට වගේ. එටකොට ගොඩක් දුරට විසදෙන්න ඉඩක් තියෙනවා.
අර මම කලින් කිව්වා අය්ය ය් අක්කා ය්...