මටත් මචං අවුරුදි 23ක් වෙනවා. තවම කෑල්ලක් නෑ. එහෙම වෙන්න එකම හේතුව, හොය හොයා සෙට් කරගන්න නොයෑම. සෙට් වෙන්න ඔන්න මෙන්න ලගට ආපු ඒවත් නවත්තලා තියෙනවා මොකක් හරි ලොගික් එකක් දාලා, හරියන්නේ නෑ කියලා හිතපු නිසා. කොටින්ම කියනවා නම් හේතුව තමයි, හොද එකක් හම්බ නොවුන එක. උඹටත් ලොවෙත් කේස් එක මේ වගේම එකක්...