මචං,,,, ටික කාලෙකට කලින් Learn Chess with CSN කියලා වැඩසටහනක් ගියානේ.:D;):D:D
අන්න ඒ වැඩසටහනේ Full Series එකම Download කරගන්න තැනක් දන්නවද ? Capture කරපු කෙනෙක් එහෙම ඉන්නවද ?:confused::baffled:
Chess ටිකක් ඉගෙන ගන්න ඕන කියලා හිතුනා බං. Youtube එකේ කඩ්ඩෙන් තියෙන Tutorial බලනවට...