Dialog එකේ වැඩ කරන අය ඉන්නවද...උදව්වක්...
මචන් මගෙ තියෙන්නෙ බ්ලාස්ටර්සිම් එකක් ඒකෙ 545 නම්බර් එකෙන් any5 කියල සේවාවක් ඇක්ටිව් වෙලාලු. Stop කියල ටයිප් කරල 545 ට යැව්වම deactivate වෙනවා.ක්ෂනිකවම ආයෙත් ඇක්ටිව් වෙනව. ඩයලොග් එකෙන් ඇහුවාම මේක third party service ක් නිසා ඩිස්කනෙක්ට් කරන්න බැරිලු. කො...