රු1000 ක් online recharge කලොත් 5GB හම්බ වෙනවලු.ඕනෙ උන් ගනිල්ල.
sisira10 Well-known member May 23, 2014 866 235 83 ලංකාවෙ තමා ඉතිං Sep 23, 2015 #1 රු1000 ක් online recharge කලොත් 5GB හම්බ වෙනවලු.ඕනෙ උන් ගනිල්ල.
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. Sep 23, 2015 #3 hutch sux...mage download speed 100Kbps wath enne na bn
tharakato Well-known member Jul 26, 2007 11,442 715 113 Sri Lanka Sep 23, 2015 #4 RS 1000 - 5GB padune ban
Thilantdm Well-known member Sep 15, 2010 22,603 5,861 113 අද නම් හදට ආවා Sep 23, 2015 #5 yako 1000k deela 5gb gnna one ?
Podi Dagaya Well-known member Sep 14, 2015 2,706 622 113 මගේ ගෙදර Sep 23, 2015 #6 appooooo hodatama padui
EVALUTION Active member Oct 11, 2014 245 82 28 Colombo, Sri Lanka Sep 23, 2015 #7 මේක දාපු ඒකා මේක හරියට දාලා නෑනේ බන්..... මේකේ වෙන්නේ බන් උබලා මොකක් හරි පසුගෙවුම් පැකේජ් එකක් පාවිච්චි කරනවනම් ඒකට උන්ගේ සයිට් එකෙන් උබලගේ කාඩ් එක හරහා බිල් එක ගෙව්වොත් එවෙලම 5GB එනවා,තියන ගානට ඇඩ් වෙලා..... 10GB තියනවනම් 15GB ක් වෙනවා.......
මේක දාපු ඒකා මේක හරියට දාලා නෑනේ බන්..... මේකේ වෙන්නේ බන් උබලා මොකක් හරි පසුගෙවුම් පැකේජ් එකක් පාවිච්චි කරනවනම් ඒකට උන්ගේ සයිට් එකෙන් උබලගේ කාඩ් එක හරහා බිල් එක ගෙව්වොත් එවෙලම 5GB එනවා,තියන ගානට ඇඩ් වෙලා..... 10GB තියනවනම් 15GB ක් වෙනවා.......
Sachin253 Active member May 4, 2015 557 126 43 තැනක් නෑ Sep 23, 2015 #8 EVALUTION said: මේක දාපු ඒකා මේක හරියට දාලා නෑනේ බන්..... මේකේ වෙන්නේ බන් උබලා මොකක් හරි පසුගෙවුම් පැකේජ් එකක් පාවිච්චි කරනවනම් ඒකට උන්ගේ සයිට් එකෙන් උබලගේ කාඩ් එක හරහා බිල් එක ගෙව්වොත් එවෙලම 5GB එනවා,තියන ගානට ඇඩ් වෙලා..... 10GB තියනවනම් 15GB ක් වෙනවා....... Click to expand... හ්ම් හ්ම්
EVALUTION said: මේක දාපු ඒකා මේක හරියට දාලා නෑනේ බන්..... මේකේ වෙන්නේ බන් උබලා මොකක් හරි පසුගෙවුම් පැකේජ් එකක් පාවිච්චි කරනවනම් ඒකට උන්ගේ සයිට් එකෙන් උබලගේ කාඩ් එක හරහා බිල් එක ගෙව්වොත් එවෙලම 5GB එනවා,තියන ගානට ඇඩ් වෙලා..... 10GB තියනවනම් 15GB ක් වෙනවා....... Click to expand... හ්ම් හ්ම්