1. dileeshakr

    Dialog 25GB work from home......ටනලිං...

    ehi file eka hoyaganin hariyana http injector ekata.
  2. dileeshakr

    Unlock dialog 4G Router

    Meka denne office walata + 4.5G area walata witharai
  3. dileeshakr

    Dialog 25GB work from home......ටනලිං...

    VPN dammama dialog eka danne na uba youtube balanne kiyala. ethakota ube normal data use karanawa.
  4. dileeshakr

    Dialog 25GB work from home......ටනලිං...

    Dialog work from home boruwak. VPN dammata wada karanne naha. eetawada hondai HTTP injector seen eka social media pack daala.
  5. dileeshakr

    කොළබ කොටුව, බොරැල්ල curfew

    තවම සමාජෙට පැතිරිලා නැහැ බ්‍රෝ..
  6. dileeshakr

    මදූෂ්ගේ අවසානය

    මූ ජිවත් වෙලා හිටියා කියලා අපිට කියනවද බන් කවුද වැඩේ කරපු ඇමතියෝ ටික කියල. මු හිටියත් නැතත් ඒ ගේම් ටික යනවා ලස්සනට. මැරුණා කියල ශාක්ෂි නැති උනේ නෑ.
  7. dileeshakr

    අලුත් රුපියල් 1000 කොලේ ගැන මොකද හිතෙන්නේ ?

    yako skul yana kale nottuwaka thiyenna ona dewal tikak thiyenawa kiyala pothe thibba neda. meka dakka gaman note ekak kiyala piligaththa nam manussayek wenna ba.
  8. dileeshakr

    Dialog Television ViU Hub 2.0

    NETFLIX install karanna ba. man hithanne device certification aragena nathuwa athi. issarahata software update ekakin ei.
  9. dileeshakr

    Dialog 4G 80GB 955/=

    oka wedak na.. onama tika block
  10. dileeshakr

    FLAC

    sinhala ewada?
  11. dileeshakr

    IP Torrent Invites

    software walin seed karanna epa kela wenawa account eka.
  12. dileeshakr

    Go Pro 8 එක හිතපු තරම් හොද නෑ

    colour correct karana softwares monada machan. adobe wage advanced ewa newei.
  13. dileeshakr

    ලව් කරපු කෙල්ලව අමතක කරන්න....

    GAME ගහපන්. CODM PUBG වගේ.. ටික ටික අමතක වෙයි. විශේෂ ක්‍රමයක් නැහැ. කෙල්ල එක්ක කතා කරන්න යන්න එපා. එතකොට අමාරුයි අමතක කරන්න.
  14. dileeshakr

    Udari Perera | Law of Attraction | ආස දේවල් ලංකර ගන්න පහසු ක්‍රම |

    එතැනින්ම පේනවනේ Law of Attraction කියන්නේ බොරුවක් කියල :P:rofl:
  15. dileeshakr

    Udari Perera | Law of Attraction | ආස දේවල් ලංකර ගන්න පහසු ක්‍රම |

    මේවා බොරු බං. එහෙනම් ඉතින් ඔය video එක කරන කෙල්ල මගේ වෙන් කියල හිතමු. උනොත් උබලට කියන්නම්.
  16. dileeshakr

    Netfix Unlimited packages Dialog vs Mobitel

    MACHAN me boru walata ahu wanna epa. dialog walata track karanna baane meka balanne 4k da full HD da kiyala. unta puluwan bandwidth speed eka limit karanna witharai. phone eken thamai math activate karapu dawase indala baluwe podi gaanak with gihin na.
  17. dileeshakr

    Netflix Premium අඩුවට

    lankabell unlimited thama denawada?
  18. dileeshakr

    Hutch Unlimited = 100GB

    mewa PM walin kiyapan machan elakiri eka registered nathi untath balanna puluwan. package popular une gaman un ewa ain karanawa. etisalat eketh issara ehema deela ain kala cliq. dialog time base ekath nathi una hama ekatama kiyala. poddak control ekakata danne nathi ekekta kiyala denawa nam...
  19. dileeshakr

    SLT Free Net One Nam Kiyapan

    machan math PM ekak damme mulin, matath ewapanko
  20. dileeshakr

    කීල්ස්

    උබලට ලොග් වෙන්නත් පුළුවන් උනාද?? මට ලොග් වෙන්නත් බැ. බොල...ටික වෙලාවකින් බලද්දී.. කෝට එක ඉවරයි. ඇයි බං එහෙම.

    No contents