මචන් මේක සාමාන්‍ය දෙයක්. උන්ගේ ටවර් එකකින් දෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ. ඒක පැන්නම ඔහොම වෙන්නේ. දැන් හැමෝම ගෙවල් වලනේ. තව මුන් නොමිලේ ඩේට ඉල්ලන්න.... එතකොට අර ටවර් වල යුසර් ලා වැඩි වෙනවා.
මේක ඩයලොග් නිසා. මේ වගේ HUTCH උනා නම් උන්ට ඔලුව උස්සන්න වෙන්නේ නෑ. ඒක නිසා ඩයලොග් හොදයි මොබිටෙල්...