අලුත් වෙබි අඩවි ගැන- 2
ඔන්න පොරොන්දු වුනා වගේම මම තව අලුත් WEB SITE ටිකක් ගෙනාව.
1. IMVU
මේක ටිකක් Facebook වගේ,ඒ වුනාට ඒවගේම නෑ.මේකෙත් තමන්ටම කියල Profile එකක් හදා ගන්න පුලුවන්,ඒ වගේම යාඑවෝ එක්ක CHAT කරන්නත් පුලුවන්.අනික මෙක 3D site එකක් තව හුගක් තියනවා.ඒවා බලන්න site එකට log වෙලාම...