ටයිටැනික් NEW Version

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    හැමදාම හවසට සිරස එකේ යන ටාසන් බාප්පා වැඩසටහන ගැන ඹින කෙනෙක් දන්නවනේ.
    එකේ හැමදාම short movie එකක් යනවනේ.එක මම ආසම එකක්.ඉතින් මම හිතුවා හැමදාම යන වැඩසටහන record කරල ඔයාලටත් අහන්න දෙන්න.එක අහන්න බැරිවුන අය මෙන්න තියනවා එක අහලම බලන්න කෝ...මේ අද (2010/09/08) ගිය වැඩසටහනින් උපුටා ගන්නා ලදි.

    හොද නරක කියල යන්න අමතක කරන්න එපා හොදද....:):)
     
    Last edited:

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    aelaughingatyouhc3.gif
    aelaughingatyouhc3.gif
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හාහ්, හා... :D
    නියමයි...
    මොනවා වුනත්.. අන්තිමේදි බොහෝ කෙල්ලොන්ගේ චරිතයේ ස්වභාවය මේ
    ටාසන් බාප්පා අමුරුවට පෙන්නලා තියෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ තරුණියන් හින්දා (හැමෝම නෙවෙයි.. )
    අන්තිමේදී මේ අපේ අහිංසක ටාසන් බාප්පාට (ජැකා..) වුනා වගේ දෙයක් තමයි..
    බොහෝ තරුණයන්ටත් වෙන්නේ..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හාහ්, හා... :D
    නියමයි...
    මොනවා වුනත්.. අන්තිමේදි බොහෝ කෙල්ලොන්ගේ චරිතයේ ස්වභාවය මේ
    ටාසන් බාප්පා අමුරුවට පෙන්නලා තියෙනවා..

    කතාව 100%ක් ම පිලිගන්න නම් බෑ.මොකද හැම කෙල්ලොන්ගේ චරිතයේ ස්වභාවය මේවගේ නම් නෙමෙයි....:no::no::no::no:

    කතාවකට නිසා මේක මේ විදියට ටාසන් බාප්පා හැදුවට කමක් නෑ
    :cool:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ela ela patta kathawa :) puluwannam hamadama record karala danna
    :D :D

    අනිවාර්යෙන්ම.... හැමදාම හවස 6න් පස්සේ එලකිරි පැත්තේ එන්නකෝ..මම හැමදාම යන කතා දාන්නම්කෝ...recoding කරපු එක හොද තත්වයකින් තියනවනේ.ඒනිසා හැමදාම දන්නම්කෝ :):):):):):):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බොහෝ තරුණියන් හින්දා (හැමෝම නෙවෙයි.. )
    අන්තිමේදී මේ අපේ අහිංසක ටාසන් බාප්පාට (ජැකා..) වුනා වගේ දෙයක් තමයි..
    බොහෝ තරුණයන්ටත් වෙන්නේ..

    බොහෝ තරුණයොත් තරුණියන් ඉදිරියේ ටාසන් බාප්පා (ජැකා) වගේ බොරුවට ව්රයන් වන්න යැ‍මෙන් තමයි ඔය වගේ කරදර වෙන්නේ :rofl:
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    අනිවාර්යෙන්ම.... හැමදාම හවස 6න් පස්සේ එලකිරි පැත්තේ එන්නකෝ..මම හැමදාම යන කතා දාන්නම්කෝ...recoding කරපු එක හොද තත්වයකින් තියනවනේ.ඒනිසා හැමදාම දන්නම්කෝ :):):):):):):)

    ela ela niyamai :):):) hamadama danna sis rep+ dunna :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ තරුණයොත් තරුණියන් ඉදිරියේ ටාසන් බාප්පා (ජැකා) වගේ බොරුවට ව්රයන් වන්න යැ‍මෙන් තමයි ඔය වගේ කරදර වෙන්නේ :rofl:

    ඔව්, ඉතින් අපේ තරුණයන්ගේ හිත්..
    අහිංසක ජිවිතයක් නැති වෙනවා බලාගෙන ඉන්න බෑ නේ..
    අපේ තරුණියන්ට පුලුවන් කමක් තිබ්බාට..
    :rofl:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඔව්, ඉතින් අපේ තරුණයන්ගේ හිත්..
    අහිංසක ජිවිතයක් නැති වෙනවා බලාගෙන ඉන්න බෑ නේ..
    අපේ තරුණියන්ට පුලුවන් කමක් තිබ්බාට..
    :rofl:

    ඒ කියපු කතාවේ අනිත් පැත්තයි හරිනම් කියන්න ඕනේ. :rofl::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කතාව 100%ක් ම පිලිගන්න නම් බෑ.මොකද හැම කෙල්ලොන්ගේ චරිතයේ ස්වභාවය මේවගේ නම් නෙමෙයි....:no::no::no::no:

    කතාවකට නිසා මේක මේ විදියට ටාසන් බාප්පා හැදුවට කමක් නෑ
    :cool:

    ටාසන් බාප්පා බොහෝ වේලවාට මේ වගේ කතා නිර්මාණය
    වුනත් කරන්නේ අපේ සමාජයේ සිදුවීම් එකතු කර ගෙනයි..
    මේ ටයිටැනික් චිත්‍රපටියේත් ඒ වගේ පසු බිමක් තමයි එකතු කරලා තියෙන්නේ..