1. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    මොකක් කියන්න කියලද බන්? අපි දෙන්නට නිදහසේ අහවල් වැඩේ කරගන්න බැරි නිසා යනවා කියන්නද? ඒකනේ ප්‍රශ්නේ
  2. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම...
  3. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    වෙන විසඳුමක් නෑ බන්. අපි ගෙදරින් ගිහින් කුලියට ගෙයක් අරන් හිටියොත් අම්මලා තරහ වෙනවා. අක්කලාත් තරහ වෙනවා. අක්කලාට ගෙදරින් යන්න කියන්නත් බෑ. එයාලා තාම ගේ හදන්න පටන් ගත්තා විතරයි. වෙන පලාතක ගිහින් ඉන්නත් බෑ රස්සාව කරන්නේ ගෙවල් කිට්ටුව නිසා. අපි දෙන්නටම ආණ්ඩුවේ රස්සාවෙන් අස් වෙලා කොළඹ ගිහින් වෙන...
  4. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    අක්කලට යන්න කියන්නේ කොහොමද බන්? එතකොට අක්කලාව එළවලා අපි පදිංචි වුණා වගේ නේ. අක්කලාත් ගෙයක් හදනවා. ඒත් තාම අත්තිවාරම් දැම්ම විතරයි.
  5. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    ගෙදර අයිති වෙන්නේ මට. දොරක් තියෙනවා. දොරට ලොක් එකකුත් තියෙනවා. ඒත් මහා රෑට ඇවිත් දොර අරින්න හදනවා බන් පොඩි උන් දෙන්න. උන් දෙන්නට තේරෙන්නෙත් නෑනේ. ඉස්සර මම විතරක් ඉන්න කාලේ මහා රෑටත් එනවා පොඩි උන්. ඒත් බැඳලා ආවට පස්සේ පොඩි උන් දෙන්න රෑට කාමරේට එද්දී අක්ක කිව්වා රෑට කාමරේට යන්න එපා කියලා. ඒක කියපු...
  6. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.
  7. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ පොඩි ප්‍රශ්නයක් ගැන කියන්න මේක දැම්මේ. අපි දෙන්න බැඳලා දැන් ටික දවසක් වෙන්නේ. බැන්දට පස්සේ අපි ඉන්නේ අපේ මහා ගෙදර. මගේ අම්මයි තාත්තයි මගේ අක්කයි අක්ක බැඳපු අයියයි එයාගේ පොඩි දෙන්නයි ඉන්නේ. ඔක්කොම 8 දෙනයි. අපේ ගෙදර එච්චර ලොකු ගෙයක් නෙමෙයි. පරණ කාලේ ගෙයක්. වැඩේ...
  8. G

    කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

    අහ් හා අපේ එක්කෙනත් ඔහොමම තමයි. එයා නම් මුලින්ම ඇන්දේ අපි දෙන්න සින්ගා ගියපු දවසේ. ලංකාවේ ඉතින් ජංගි කොට වගේ ඒවා ඇන්දොත් දන්නවා නේ ගිලින්න වගේ නේ බලන් ඉන්නේ. එහේ නම් කිසි අවුලක් නෑ. එත් වයිෆ් නම් ලැජ්ජාවෙන් හිටියේ කකුල් දෙක හෙළුවෙන් වගේ තියෙද්දී ලැජ්ජයි කියලා. ලංකාවේ පොෂ් කෙල්ලෝ නම් හැමදාම...
  9. G

    කෙල්ල කොටට අඳින එක

    කෙල්ල කොටට අඳින එක තමන්ගේ කෙල්ල කොටට අඳින එක ගැන උඹලාගේ අදහස මොකක්ද? අපේ එක්කෙනාත් කොටට අඳිනවා. එත් වෙලාවකට හිතට ටිකක් අවුල් වගේ රටේ ලෝකේ අය දකින එක ගැන. අපි වුනත් වෙන කෙල්ලෙක් කොටට ඇඳන් හිටියත් වල් විදියට නේ බලන්නේ. මගේ ගෙවල් අනුරාධපුරේ. අපේ අම්මලට වුනත් එච්චර දිරවන්නේ නෑ කොටට ඇඳලා ඉන්න එක...
  10. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    අත් බෙහෙත හරි ගියා. උදව් කරපු කට්ටියටම තෑන්ක්ස්.
  11. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    තෑන්ක්ස් මචන්
  12. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    මේක ඇත්තටමද උඹ කියන්නේ?
  13. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    රුපියල් පනහේ ඩේට කාඩ් එකෙන් ඉන්ටනෙට් එන උඹලා වගේ එවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්
  14. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    පොල් තෙල් නම් ගෑවා බන්. රතු ලූණු ඉස්මද ගාන්න ඕනේ?
  15. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    මේ ටික එකට දාල ද ගාන්න ඕනේ?
  16. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    බෝඩිමේ ඇන්ටි පොල් තෙල් වගයක් නම් ගාල තිබ්බ. ගෑවිච්ච තැන්වල අල්ලද්දී කටු කටු වගේ දැනෙනවලු. මාත් කිව්වේ ඩොකෙක්ට පෙන්නන්න කියලා. ඒත් බැහැ කියනවා බන්. පැයක් විතර මම කෝල් කරලා කෑ ගහලා තමයි යන්තම් බෝඩිමේ ඇන්ටිට පෙන්නන්නවත් කැමති කර ගත්තේ
  17. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    කෙල්ල දළම්බුවෙක් කාල මචන්ලා මේකයි සීන් එක, මගේ කෙල්ලගේ ඇඟේ කීප තැනක බිබිලි වගේ ඇවිත් කහන්න අරගෙන අද උදේ ඉඳන්. රෑ නිදාගෙන නැගිට්ටට පස්සේ තමයි දැනිලා තියෙන්නේ. රෑ නිදාගෙන ඉද්දි දලම්බුවෙක් වගේ එකෙක් ඇඟේ ගිහිල්ල වෙන්න ඇති කියලා හිතන්නේ. මේකට කරන්න අත් බෙහෙතක් මුකුත් දන්න කෙනෙක් ඉන්නවද? ඩොකෙක්...

    No contents