කිව්වට තරහා වෙන්න එපා බන්. මට නිකන් මැවිලා පෙනුනා උඹේ කෙල්ල හෙළුවෙන් පුක උඩ දාගෙන ඉන්න හැටි ඇඳක් උඩ ඇන්ටි තෙල් ගානකන්.![]()


pol tel gala pihi talekin tada karala kapen nati wenna uda atata addanam hari buwa gala wenna.natinam kadekin sarwa wishadi tel ekak aran ganna.natinam ratulunu gediyak podi karala ganna natinam igurui polui ekata abarala ganna.natinam keekiridiya kola dehi abulen abarala ganna


ඔව් මචංමේක ඇත්තටමද උඹ කියන්නේ?
පොල් තෙල් ගාපන්. ගාල ඉවර වෙලා පිහියක් අරගෙන පොල් තෙල් ටික හූරල අහකට දාපං. එතකොට දලම්බුවගේ අර ඇනිච්ච කෙඳි ටික ගැලවිලා යනවා එවලේම වගේ වැඩේ ගොඩ යනවා.
replying after two yearsඔව් මචං

අත් බෙහෙත හරි ගියා. උදව් කරපු කට්ටියටම තෑන්ක්ස්.
මං හිතුවෙ තවම ඌ කසනවා ඇති කියලා reply කරන කන්..replying after two years![]()
සර්වවිෂාදී තෛලය කියල තියෙනවා බේත් කඩේ රුපියල් 150ක් වෙන්නෙ නෑ ඊට අඩුයි. මම ඇති පදම් දළඹුවො ගිහිල්ලා ඉදිමිච්චා හොඳ කොරගෙන තියෙනවා ඒකෙන්. සිංහල වෙදකමේ ඉදිමුම් එන්න තියෙනවා නම් නවත්තන , තියෙනවා නම් බස්සන්න ගන්නෙත් ඒකම තමා. සුපිරිම භාණ්ඩයක්.කෙල්ල දළම්බුවෙක් කාල
මචන්ලා මේකයි සීන් එක,
මගේ කෙල්ලගේ ඇඟේ කීප තැනක බිබිලි වගේ ඇවිත් කහන්න අරගෙන අද උදේ ඉඳන්. රෑ නිදාගෙන නැගිට්ටට පස්සේ තමයි දැනිලා තියෙන්නේ. රෑ නිදාගෙන ඉද්දි දලම්බුවෙක් වගේ එකෙක් ඇඟේ ගිහිල්ල වෙන්න ඇති කියලා හිතන්නේ.
මේකට කරන්න අත් බෙහෙතක් මුකුත් දන්න කෙනෙක් ඉන්නවද? ඩොකෙක් ගාවට යන්න ලැජ්ජයිලු. පස්ස හරියේ තමයි ගෑවිලා තියෙන්නේ. ඒකයි. අනික ඉන්නෙත් බෝඩිමේ. ඒකයි අවුල. දන්න කෙනෙක් ජෝක් නැතුව මේකට ගෙදරදී කරන්න පුළුවන් බෙහෙතක් මුකුත් කියනවද?