1. sachith19920726

    කතිරයක් කරපු හරියක්

    september 22 සිංහනාද දාපු ටොබයි talks දැන් බලු කෙදිරිලි වෙලා නේද. ඊලග මාසෙන් පස්සෙ උන් වද වෙලාම යයි ද දන්නෙ නෑ. 😓 ඔය ටිකෙන් ආතල් ම එක විදුරයට බනින එක. බලේ නැති උනාම බලපන් මුන් පෙන්ෂන් ගිය පොලිස් කාරයෙක්ටත් වඩා අන්තයි. බල්ලෙක් වගේ යන්නෙ :sleep:
  2. sachith19920726

    Ashen Ponziya Crying

    low testosterone බෙසිකයා. මූව දැක්කම දෙන්න හිතෙනවා කන පැලෙන්න
  3. sachith19920726

    සජිත් චම්පික එලවයි

    ඕකා කපටිය. මිනිස්සු ඉල්ලනවා කියල. ඒක නිසා ඉතිරිපත් වෙනවා කියල එන්න පුළුවන් 🥲
  4. sachith19920726

    Respect Ranil Sir

    නාකි හමා දුවගෙන ඇවිත් බේර ගනී දැන්
  5. sachith19920726

    නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

    අඩෝ අද එන්න බැරි උනා. බිත්තර ටෝබයියො ටික මුද්දර ටෝබයියො වෙලා. ඒකත් අල කරගෙන නේද. දැන් ආයෙත් සතියකට විතර හැංගිලා ඉදී 😔
  6. sachith19920726

    ado meka oyala balala thiyeda? සංසාර පුරුද්දද මේ

    අඩෝ ඔව් ඕක මාර ආසාවෙන් බැලුවෙ. කතාවෙ අන්තිම වෙනකන් කුතුහලය තියාගෙන බලන්න පුළුවන්. දැන් තියන ජරාවල් වගේ නෙවේ.
  7. sachith19920726

    රනිල්ගේ ආරක්ෂකයන් 333ක් ඉවතට...

    මුන් වගේ අපත නාකින්ට මොන ආරක්ෂාවද බන් ? මුන්ට කාගෙන්ද ජීවිත තර්ජන තියෙන්නෙ. හෙට අනිද්දා කොහොමත් වලට යන කාලකන්නි.
  8. sachith19920726

    මිට පස්සෙ පිටිපස්සෙන් හැප්පුව කියල කේන්ති ගන්න එපා. පාඩුව දරාගෙන ඔලුව නමා ගෙන යන්න

    කඩවත ජයකොඩි එක ඉස්සරහ ගනේමුල්ල පාරෙන් ඇවිත් කොලබ පැත්තට දාල කහ ඉර ලගින් slow කරා විතරයි මගෙ පිටිපස්සෙන් ආපු ස්කූටරේ ගෑනි චෝක් ගාල ඇන්න පිටිපස්සෙන් ඇවිත්. ස්කූටරෙ ඉස්ස‍ර මඩ් ගාර්ඩ් එක දෙකට කැඩිලා. මෙකී අහනවා ඇයි එහෙම slow කලේ ලු. slow කලේ නැත්තම් වදින්නෙ නෑ ලු. මොකද්ද කියන්නෙ කියපං කො. මම කිව්වා...
  9. sachith19920726

    Questions උදවු උදවු - treadmill help

    රෙදි වනන machine. bump
  10. sachith19920726

    අනුර වැඩ පෙන්නයි අධිවේගයේ නොමිලේ ගිය අයට වැඩ වරදී

    යකෝ පාර්ලිමන්ට් එකේ රුපියල් පනහෙ බත් එකට පොලු තියපු හිගන්නො ඉන්නෙ. ආව දවසෙ ඉදල ඒක ගෙවන්නෙත් නැතුව පිනට කාල. මේකෙ පන්දාහෙ පක්කිලි ටික ඔවුන් වෙනුවෙන් තමයි මේ කඩේ යන්නෙ. ඒ වගේ හිගන්නන්න්ට කඩේ යනවා කියන්නෙ මුන් කොහොම හිගන්නො වෙන්න ඕනද
  11. sachith19920726

    🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

    සජබ ඉවරයි බන්. ඒකෙන් කාඩාගෙන ගිහින් වෙනම එකක් reform කරන්න ඕන.
  12. sachith19920726

    🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

    පාටලිය කපටිය උනාට ඌට කැපෑසිටි එක තියනවා leadership එකක් අරන් කරන්න. සජබෙ නායකකම ඌ ගන්න තමයි plan කලේ. ඒක වෙනවා නම් ඇත්තටම කැමති. බැලන්ස් විපක්ෂයක් තියෙන්න ඕන විවේචන කරන්න හරි විදියට. ඊලග චන්දෙන් මුන් සෝදාපාලු වෙනවා නෙ කොහොමත්. හෙනම වීක් විපක්ෂයක් ආවොත් රටට තමයි කෙල වෙන්නෙ. strong විපක්ෂයක් ඕන...
  13. sachith19920726

    🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

    හර්ෂද සිල්වා වගේ උන්ට කිසි කොන්දක් නෑ බන් පක්ෂෙන් එලියට එන්න. අර වගේ මීහරකෙක් ට නහය වහගෙන කඩේ යනවා
  14. sachith19920726

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    අරන් හදාගන්න යන්න ඇති. එහෙම පවුලක් නැතුව මිනිහෙක්ට ළමයෙක් දෙන්නෙ නෑ නේද සාමාන්‍යයෙන්.
  15. sachith19920726

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    @monson මේකෙ උන් 2019 gota පැත්තට දාපු poll එක අලව අලව යන්න ඉස්සෙල්ල බලපන් ඇයි මිනිස්සු ඌට එච්චරක් චන්දෙ දුන්නෙ කියල. උබලගෙ සීයයි. කාලකන්නි රාජපක්ෂයොයි කරපු වැඩ තමයි මේ.

    No contents