අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113

    කන රත්වෙන්න දුන්න ඌනම්. කෙලින්ම කිව්වෙ දේශපාලන සන්දර්ශන කරන්නෙ නැතුව දඩුවම් දීලා කියපන් කියලා. පොන්න කාඩිනල් හුත්තටත් එක්ක තමා කියන්න ඇත්තෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    @monson මේකෙ උන් 2019 gota පැත්තට දාපු poll එක අලව අලව යන්න ඉස්සෙල්ල බලපන් ඇයි මිනිස්සු ඌට එච්චරක් චන්දෙ දුන්නෙ කියල.
    උබලගෙ සීයයි. කාලකන්නි රාජපක්ෂයොයි කරපු වැඩ තමයි මේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    ඒ මනුස්සයාට තියන කැක්කුමම තමයි මටත් තියෙන්නේ. මාව දන්න මම බෙහෙත් පවා කරලා තියන අහිංසක මිනිස්සු ටිකක් මරලා දැම්මා. අමු අමුව. මේ මගේ අත්දෙකෙන් බෙමේබේ පිටිපස්සේ ඉන්න කැරි බල්ලෝ මරන්න පුලුවනන්ම් මම මරනවා. ඒ තරම් කේන්ති හැමදාම.

    ඔය මේ මනුස්සයා ගේ වේදනාව තමයි ගොටට සාපයක් උනේ. අද වෙද්දි මහින්දලාද රනිල්ලාට යන එනමක් නැතිවෙලා තියෙන්නේ. වේස බල්ලො මෙතන ලියව්වට උන්ට යන එනමං නැතිවෙලා තියෙන්නේ ඔය මේ කදුලු වල සාපේ

    මේකට සාධාරණයක් ⁣අනුර හරහා කරගන විස්වාසයෙන් ඌව පත්කලේ. අනුර⁣ට වංගු නම් ගහන්න දෙන්නැ නැ මේ කේස් එකෙන්. තියන හැම අඩියකම අහනවා කෝ අනුර කලාද කියලා. එපා වෙනකං අහලා හරි ⁣පරික්ෂණ කඩිනම් කර⁣වගන්න උපරිම පිඩනය දෙනවා. ඒ තරම් අමාරවක් අපිට තියනවා.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113

    ඒ තාත්තගේ දුක මොනවගේ එකක්ද කියලා තෙරෙන්න නම් තමගේ එකම දුවයි අම්මයි තාත්තයි නැති වෙන්න වෙනවා මචං, මෙ වගේ ඒවට උත්තර දෙන්න කලින් ඒ මනුස්සයාගේ සපත්තුවට බැහැලා සහකම්පනයෙන් උත්තර දෙන්න ඕනි, අනුර උනත් ඔය මදි හොඳටම!

    අනුර කිව්වනම් ඒ තාත්තට මට දුව ගෙනත් දෙන්න බැරිවෙයි මම ඒක දන්නවා, නමුත් දුව වෙනුවෙන් මේ විනාශය කරපු අය එළිදරව් කරලා ඒ දියණිය වෙනුවෙන් උපරිම සාධාරයක් කරනවා කියලා කිව්වනම්
    ඒක ඔය කිව්ව උත්තරේට වඩා වටිනවා!

    ඒක පොදුවේ ඇවිත් ඉන්න අනිත් අයටත් වදිනවා එහෙනම්!

    අනුර කිව්වෙ මොකක්ද දේශපාලකයාගෙ මූන බැලුවෙ නෑ හම්බවෙන්න ආවෙ නැ කියන එක වීරකමක් නෙවෙයි කියලා ඒත්!

    අනුර ටිකක් personally ගත්ත ඒක, නමුත් හොද පිළිතුරක්
     
    Last edited: