ඊලග අනාවැකිය තමයි ඉතිං.
සජියගෙ political career එක ඉවරයි.
නාමල්ටත් එමම තමයි.
ඊලගට ගොඩක් වෙලාවට පාටලී වගේ overtake කරයි leadership එක.
පාටලිය කපටිය උනාට at least ඌට කැපසිටි එකක් තියනව දෙයක් කරන්න.
විපක්ෂයක් ඕන හරි හමන් මේ ගොන් හරක් ටිකව එලවල.
ලංකාවෙ දේශපාලනේ හෙන ලස්සන තැනකට මේ එන්න හදන්න.