අම්මලාට එහෙම හිතෙන එකට වැරදි කියන්න බැ මචං. කවුරුත් කැමති නේ තමන් මහන්සි වෙලා ලොකු මහත් කරපු දරුවව හොද තැනකට දෙන්න තමන්ගේ දරුවා දුක් නොවිදින්න. තරහා ගන්නේ නැතුව කෙල්ල එක්ක ශේප් එකේ කතා කරලා එයාගේ ප්‍රස්නේ අහගනින්. ප්‍රස්නයක් නැත නම් කෙල්ලත් එක්ක හොදින් ආදරෙන් ඉදපන් එතකොට කෙල්ලත් මොන මගුලක් ආවත්...