-කුරුණෑගල පොල් ගසක් මුදුනෙත් ඡන්ද පෙට්ටියක්-
-සියලු පත්‍රිකාවල මනාපය බුලත් කොලේට-
-පොල්කඩන රංග මහතා සොයාගනී-
කුරුණෑගල කුලියාපිටිය ආසනයේ ඊයේ උදෑසන රා එකතුකරගැනීම සදහා ගසකට නැගී සිටි වීරසංගිලි පනික්කියලාගේ රංග රාජපක්ෂ මහතා හදිසියේම රා
මුට්ටියට අත තැබූ නමුත් ඔහුට දක්නට ලැබී ඇත්තේ ඡන්ද පෙට්ටියකි...