1. M

    "සහෝදරයා" ටෙලි සිතුවම

    uba ehenam ehema nathuwa athi... :D :D.pawu yako uba.. dan aththata kiyana unuyi boru unuyi hoyagannath ba...:D
  2. M

    "සහෝදරයා" ටෙලි සිතුවම

    kubiyo eke elakiri campaign eka karana untama sahodarayath dila... ayyo salli... okath epa karawanna hadanne mala wade
  3. M

    Transcend_Portable_HDD

    mata nam ekak wath hodayi kiyanna ba..... okkama atule mona jarawa thiyanawada danne na.... man laga thiyenne ADATA ekak athule thiyenne toshiba HDD ekak...dan awurudu 5 withara pawichchi karanawa.... samahara un kiyanawa hari na kiyala... hariyatama kiyanna danne na mokadda hoda kiyala man nam..
  4. M

    CorelDraw x7 රෙද්ද

    firewall ekenuth block karala host ekenuth block karapan
  5. M

    “කුඹියෝ” ටීවී සිරිස්

    කුබියෝ market කරන්න එළකිරි එකට දාල ඉන්න කට්ටියට කියන්නේ...දැන් ඇති බන් ..... හොදයි කියල දන්නවා...දැන් වාතයක් වෙලා තියෙන්නේ.... :D
  6. M

    Koombiyo epa kiyapu channels welata dan ridila

    මොනවා උනත් කුබියෝ එකට ලොකු campaign එකක් කරනවා එළකිරි එකේ කුබියෝ සෙට් එක... නාට්‍යයේ වැරද්දක් නෙමේ...දැන් මේක ඕනවට වඩා වැඩි වෙලා තියෙන්නේ.... දැන් කුබියෝ ගැන මොකක් හරි FB එකේ හරි කොහේ හරි දැම්මේ නැත්තන් පොරක් නෙමේ ගානට හදල තියෙන්නේ... කොහොමත් කුබියෝ කරන සෙට් එක advertising ගැන එහෙම හොදට...
  7. M

    P8 Lite Repair

    bump :(
  8. M

    P8 Lite Repair

    bump :(
  9. M

    P8 Lite Repair

    මචන්ලා phone එකේ WIFI IC එක ගිහිල්ලද කොහෙද... connect වෙන්නේ නැ.. router check කරා ෆොනේ එක reset කළා.. මොනවත් කලාට හරි යන්නේ නැ.... හදාගන්න හොද තැනක් කියපල්ලකෝ...warranty ඉවරයි..
  10. M

    FB news feed???

    explore feed එකට ගියහම ලංකාවේ ඕපාදුප බන් තියෙන්නේ....:growl::growl::no::no:
  11. M

    FB news feed???

    එකේ මුකුත් නෑ බන්
  12. M

    FB news feed???

    අපි කරන , කැමති field වලට ආදාළ news අනන් මනං දාන page වල ඒවා පේන්නෙත් නැ යකෝ.... bump
  13. M

    FB news feed???

    page වල post පෙන්නන්නේ නැත්තේ ඇයි.... පෙරේද ඉදන් වගේ වෙලා තියෙන්නේ....page වලින් පොස්ට් කරන කිසිම එකක් ගිහින් බැලුවොත් ඇරෙන්න feed එකට එන්නේ නැ...
  14. M

    Digital Animation Job

    උබේ දක්ෂතාවය මත ඉක්මනට ගොඩ යන්න පුළුවන්... හැබැයි මොකක් හරි side එකක් ගැන හොදටම දැනගන්න ඕන....game,architectural, animation නම් modeling ද lighting ද වෙනමොකක් හරිද කියන එක... හොද ජොබ් නම් තියනව...පඩි හොදයි... පොඩ්ඩක් කට්ට තියනවා...හැබැයි එකපාරටම නම් ජොබ් හම්බවෙන්නේ නැ..හම්බවෙන්නේ නැත්තෙත්...
  15. M

    psychology_ඉගෙනගන්න

    mokadda bn course ekak kiyanne.... campus eke ehema pitin aran course karanawada... full time igena ganna neme....samanyayen dewal tiakak danaganna...
  16. M

    Audio Technica ATH-M50x

    Audio Technica ATH-M50x පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද......
  17. M

    psychology_ඉගෙනගන්න

    මචන්ලා psychology ඉගෙනගන්න ආසාවක් තියනව..... ඉගෙනගන්න තැනක් තියනවද.....
  18. M

    Gold_leaf_RED??

    ඒ පරය ගෝල්ඩ් ලිෆුත් විකුණනවද...:sorry::shocked::sorry::(
  19. M

    Gold_leaf_RED??

    danne nadda oya kiyana prabala eka mokada kiyala????පාහර හැත්ත ගානත් වැඩි කරා...දැන් ජරාවත් විකුනන්න පටන් අරන්....සල්ලි දීලවත් හොද දෙයක් ගන්න නෑ නේ ම්මට හුකන රටේ...
  20. M

    Gold_leaf_RED??

    50 dekak denne na bn.ekayi denne.... e gaanatama parana eka nathuwa red magula denne apita aadareta nemene...:):)

    No contents