P8 Lite Repair

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මචන්ලා phone එකේ WIFI IC එක ගිහිල්ලද කොහෙද... connect වෙන්නේ නැ..
    router check කරා ෆොනේ එක reset කළා.. මොනවත් කලාට හරි යන්නේ නැ....
    හදාගන්න හොද තැනක් කියපල්ලකෝ...warranty ඉවරයි..

    22385149212885839047.png
     

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    mageth same scenario eka una p8 lite eke warrenty walin heduwe,ic eka replace karanna wei bn cmpanyma deepan.oka common issue ekaklu .