ඔකේ මචන් video ලින්ක් එකක් තිබ්බේ නෑ .. ඔය article එක විතරි තිබ්බේ .. එකයි මන් උඩින්ම ලියල තියෙන්නේ "මේක ඇත්තනම් "කියල
බලමුකෝ .. අම්මප වෙන පක්ෂෙකට වැඩකරනව .. අපි ගියා ඔය විල්ල්පත්තු පැත්තේ .. උන්ට සිංහලත් බෑ .. නීති නෑ .. දිගටම ගෙවල් කිලෝමීටර් ගානක් .. මන් ඇස දෙකෙන් දැක්ක බන් .. මේවා ඉස්සරහට...