පැරදුනොත් ඊළගට ජනපති වෙන්න සුදුසුම කෙනා ?
🤣🤣
මේ vote එකෙත් දිනන්නේ අනුර තමයි බලහන්කෝ😁
NpP ඡන්දේ දෙන අය දෙවැනි මනාපයක් නැහැ .. පළමුවත් අනුර දෙවැනුවත් තෙවැනුවත් අනුරම තමයි....😁😂😂
ජෙප්පෝ - බයි ජෙප්පෝන් ට කතිරේ විතරයි දන්නේ ඉලක්කම පුරුදු කරලා නැහැ😁
( බය වෙන්න එපා දෙවැනි මනාපයක් නැහැ එක්කෝ සජිත්...