මේ ඡන්දවලට අත තියන්න බැරි වුණා ඒක ලස්සනට අනුර කරමින් ඉන්නවා !
( මහින්දට මිනිස්සු කැමති වුණ ඡන්ද ටික )
මම හැම වෙලාවෙන කියන්නේ දේශපාලනයන කියන්නේ ගේම් එකක් ඒවගේම කලාවක්
( රනිල් හැමදාම පැරදුන තැන සහ රනිල්ට දෙමල මුස්ලිම් ඡන්ද ඔක්කොම හම්බවුණත් පරදිනවා කියන්නේ මේක හින්දා )