THOTA THIYENNE MOOL GAYA -- PONNAYA
මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.
ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න. ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම...