මචන්ලා පොඩි උදවුවක් ඕනේ. උබල proposal වලින් බැඳපු අය ඉන්නවද. අපේ මාමාගෙන් හෙන වදේ බන්. ලබන සතියේ අපු යෝජනාවකට අපි බලන්න යන්න හිතන් ඉන්නේ. මට නිකන් බයයි බයයි වගේ. කෙල්ලනම් ලස්සනයි.
මගේ ගෑනි යකින්නියක්. කියන කිසි දෙයක් අහන්නේ නැහැ. තමන්ගේ තනි තීරනේට තමයි වැඩ කරන්නේ. උපදෙසක් දුන්නොත් එක බල්ලා ගානට දාල කතා කරනවා. අතේ සල්ලි හිඟ උනාම මරන් කන්න එනවා.
ඒ සල්ලි මොකටවත් නොවෙයි ෂොපින් යන්න. ගෑනි කාර් එකක් ගන්න කියල මැරෙන්න හදනවා. වාහන ගත්තම ලිස් ගෙවල ඉවරයක් නැහැ. අනෙක එයාට ඕනේ හයිබ්‍රිඩ්. නෑදෑයන්ට පෙන්න සෝබනේට යන්න. තවම අපි ඉන්නේ කුලී ගෙදරක
නොදකින් මෙහෙමත් කරුමක පටලවුනනේ මන්. මිනිහගේ අග හිගකම් තේරුම් ගන්න ශක්තියක් නෑ. කවදාවත් ගෙදර කෑම උයනේ නැහැ. කඩේන්ම තමයි. උයන්න කම්මැලියි. එක කෑම වේලකට රුපියල් 400 විතර වැයවෙනවා. කවදාවත් ගෙයක් දොරක් පිරිසිඳු කරන්නේ නැහැ. අපායක් වගේ ගෙයත් . දැන් මන් මානසික පිස්සෙක්. පොඩ්ඩ එහා මෙහා උනාම කාලකන්නිය පෙරේතය තෝ වගේ වචනවලින් තමයි අමතන්නේ. පොන්නයෙක් වගේ ඉවසන් ඉන්නවා. නැත්නම් ලැජ්ජයි රන්ඩු සරුවල් කරන්න. ඊට පස්සේ රෙද්දක් ඇඳන් පාරේ බැහැල යන්න බැහැ. වේදනාව වැඩිකමටමයි බොලව් මේක ලියන්න හිතුනේ. මේ දැනුත් අම්බානක් බැන්න.අපේ දෙමවුපියෝ මේ කසාදෙට විරුද්ධ උනා. මන් ඒවා ඇහුවේ නැහැ.

අනේ අම්මපා උඹලත් මේ වගේ ලොල් පොන්සින් ට රිප්ලයි කරනව නේ බං......ලස්සනට රැවටෙන්න එපා, ගති ගුණට මුල්තැන දෙන්න ඊට පස්සේ උගත් කම බලන්න ඊට පස්සේ ගෙදර වැඩ කරගෙන ඉන්න පුලුවන්ද කියලා බලන්න, ඊට පස්සේ ලස්සනට තැන දෙන්න.

අනේ අම්මපා උඹලත් මේ වගේ ලොල් පොන්සින් ට රිප්ලයි කරනව නේ බං......![]()
මේ වගේ ප්‍රශ්ණ තියෙන වෙන එකෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි නේ.