පෘථිවියෙත්_කළු_කුහරයක්
ඔය ගොල්ලො Big Bang Theory ගැන අහල ඇති.අහලා නැති අයට කෙටියෙන් කියනවා නම්,මෙය ඉතා කුඩා අංශුවක් එකවරම පිපිරීම නිසා ඇති වුනු හිස් බව නිසා මේ විශ්වයේ උපත සිදු වුනා යැයි ගොඩ නැගූ සංකල්පයක්.මෙය Big Bang Theory කියලා නම් කරා.මේ පිපිරුම නිසා ඇති වූ අධික උෂ්ණත්වයත්,ඝනතවයත් තුළින්...