Elakiri එකේ fake ID ගණන සෑහෙන්න දුරට වැඩි වෙලා තියෙනවා.මේකට ලොකුම හේතුව තමයි කොන්ද පණ නැති කම.තමන්ගේ නියම ID එකෙන් ඇවිල්ල අදහස් ප්‍රකාශ කරන්න කොන්ද පණ නැති එවුන් ටිකක් මේකෙ දැන් ඕනෙ නැති විදියට කරක් ගහනවා.මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ fake ID හදන කට්ටිය ඒවා නුසුදුසු ලෙස යොදා ගන්න එක.උදාහරණයක් විධියට කෙනෙක් එක්ක තියෙන පෞද්ගලික තරහ මේ ID වලින් ඇවිල්ලා ප්‍රකාශ කරනවා.තමන් යම් post එකක් නිසා නෝන්ඩි වෙයි කියන බයටත් ඒ Post එක Fake ID එකකින් ඇවිත් දානවා.මේක සම්පූර්ණයෙන් වැරදි දෙයක්.
යාලුවනේ,
මොකක් හරි Post එකක් නිසා කෙනෙක් නෝන්ඩි වෙන්න පුලුවන්.නමුත් ඒක සිද්ධ වෙන්නෙ අපි අපි අතරෙනේ.ඉතින් අපේ ජීවිතේට එක අතකට ඒක හොඳ අත් දැකීමක්.මතක තියගන්න සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ එළකිරි Community එක ඇතුලේ.ඉතින් නෝන්ඩි වෙනවා කියලා බයක් ඇති කර ගන්න ඕනෙ නෑනේ.ඒක නිසා අපි මීට වඩා සුහදතාවකින් මේ දේවල් Enjoy කරමු.