1. DarkerThanBlack

    Questions USD salary [not pegged] ගන්න උන් වරෙන්කො. 🤑

    මාස 4-5ක ගේමක් ගහලා finally set කරගත්තා foreign company එකක ජොබක්. උන් ගෙවන්නේ USD වලින් salary එක. මට salary එකේn බාගයක් USDම save කරගන්න ඕනේ. මොනාද options තියෙන? මම දන්නේ මේ ටික.. 1. Payoneer 2. Wise 3. Personal Foreign Currency Account PFC account use කරන අය ඉන්නවා නන් පොඩ්ඩක් විස්තර...
  2. DarkerThanBlack

    Microtek UPS + Inverter + Battery Charger

    මේ inverter එක හොදයිද බන්? 👉🏻 https://www.microtekdirect.com/ups-sw-eb-900-12v-5.html 65කට fb දාලා තිබ්බා ලංකාවේ microtek authorized distributor කියලා page එකක. මේක ඇති වෙයිද laptop එකයි, fan එකයි, monitor එකයි on එකේ තියාගන්න? Battery charger එකත් තියෙන නිසා ලාබයි නේ? පොඩ්ඩක් දන්න කෙනෙක්...
  3. DarkerThanBlack

    3CS Web Design Company

    Boiis, මේ company එකේ හොද නරක පොඩ්ඩක් කියාන්කෝ දන්නවා නන්. :love: 1 year experience තියෙන front-end developer කෙනෙක්ට මේ company එකේ කීයක salary එකකට යන්න පුලුවන් ද​? :oo: work-life balance කොහොමද​? මුන් Angular/Vue කරනවද​? නැත්තන් Bootstrap JQuery විතරද​? :(
  4. DarkerThanBlack

    need help degree path

    hello machanla :) podii help ekek onee,, man meh paara a/l kare^ degree ekata "BSc (Honours) Software Engineering - Offered by University of Plymouth " eka NSBM eke karanna hithuve.. mata danaganna one, kelinma NSBM eken degree eka patan gaththoth da honda naththan NIBM eken dip eka karala...
  5. DarkerThanBlack

    degree help

    hello machanla :D podii help ekek onee,, man meh paara a/l kare^ degree ekata "BSc (Honours) Software Engineering - Offered by University of Plymouth " eka NSBM eke karanna hithuve.. mata danaganna one, kelinma NSBM eken degree eka patan gaththoth da honda naththan NIBM eken dip eka karala...

    No contents