Boiis, මේ company එකේ හොද නරක පොඩ්ඩක් කියාන්කෝ දන්නවා නන්. 
1 year experience තියෙන front-end developer කෙනෙක්ට මේ company එකේ කීයක salary එකකට යන්න පුලුවන් ද?
work-life balance කොහොමද?
මුන් Angular/Vue කරනවද? නැත්තන් Bootstrap JQuery විතරද?

1 year experience තියෙන front-end developer කෙනෙක්ට මේ company එකේ කීයක salary එකකට යන්න පුලුවන් ද?
work-life balance කොහොමද? මුන් Angular/Vue කරනවද? නැත්තන් Bootstrap JQuery විතරද?

Last edited: