කොල්ලනේ මට ඊ බේ සෙලින් කරන්න ලොකු ආසවක් අවා බන්. එකට ඉතින් වෙරිෆයි කරපු පේ පෑල් එකක් එපෑ. මම එක හදන විදිය නේට් එකෙ හොයලා බෑලුව. එවා ගේන මට හම්බුනේ 2012 වගේ බොලොග් වල ලියපුවා බන්.
ඉතින් ඩෑන් ඌවා වේනස් අති නෑ.
මට එ ගේන තියන කිරියෙ ලින්ක් හොයල දියන්ලකො.
තව ඉබෑ සේලින් කරනකොට වේදගත් වෙන කරුනු...