දැන් කොටිත් කමේන්ට් කරනවා රනිල්ගේ පේජ් එක
දැන් රනිල්ගේ පෙජ් එකට කොටිත් බය නැතුව කමේන්ට් කරනව බන්.බලපන්ලා සින්හලේන් දැන් දාපු පොස්ට් එකකට කමේන්ට් කරලා තියනවා. නම මනොජ් රම්.
මොකට බය වෙන්නද නේ...
දැන් කොටිත් එක්කත් සහජිවනේ නේ බන්....
මට නම් සතුටුයි දැන්.....??
ඔබට....?