මම ගිය ඉරිද ග්ලිට්ස් පාර්ක් ගම්පහ එකට ගියා ඇසන්ට් 2001 ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කරව ගන්න. ටෙස්ට් රයිඩ් ගිහින් ඔක්කොම කරල රු 11500ක් යනව කිව්ව... මම.් හරි කියල කරගෙන ගියා... ගෙදර ගිහින් බැලුව ... ටෙස්ට් dipstick එකේ හොට් කියල පෙන්නන් නෑ... පස්සෙ බැලුවම ඔයිල් ලීටර් 2.5 දාල තියෙන්නෙ...