1. cvally007

    මොටො බයික් එකට හොඳ බැටරියක්?

    Kaiji බැටරිය ගන්න පට්ට..
  2. cvally007

    United States - Sri Lanka Fulbright Commission

    Thinking about pursuing your higher studies in the United States? Attend this free virtual orientation session conducted by an EducationUSA Adviser, and obtain detailed information about selecting U.S. universities, the application process, scholarship opportunities, standardized tests, etc. for...
  3. cvally007

    Black Jesus - Key & Peele | ලංකාවේ මෙහෙම දෙයක් කලානම්?

    probably the catholic church will ask to burn each n every copy of this ....
  4. cvally007

    Post your green card results

    Not Selected Bro...
  5. cvally007

    honeymoon advise

    එහෙම අවුලක් නෑ බනි පත්තරේ නොදා ඕන දෙයක්... උඹට උඹලව විශ්වාස නම් ... ජීවත් වෙන්නෙ ඒ ලමය එක්කම නම්.
  6. cvally007

    honeymoon advise

    උඹ කැමති නම් ගෑණි තැමති නම් අදම උනත් යන්න පුළුවන්.... ඒක පුද්ගල කැමැත්තක් .... හනිමුන් යන්න බඳින්නම ඕන නෑ..
  7. cvally007

    ඊයෙ නන්දෙ කැරිය දීපු ආතල් එක මෙන්න ගුපියනේ ..

    ෆවුසි /පොඩිෆවුසි සාමාන්‍ය දුමිරිය බන් මේ පැත්තෙ...... මීගමුවෙ මෙණ්ඩිස් වගේ (නම් වෙලා තියෙන්නෙ දාපු ප්‍රවාහන ඇමති නමින් මිනිස්සු හඳුන්වන්න දාපු නම් - නිල නාම නොවේ.)
  8. cvally007

    thel gahan awa

    මම ෆුල් කලොත් ලීටර් 14 වත් ඕන බන් Cb125TDJ රු 1000 ගැහුවට දැනෙව් නෑ... කථා කරල වැඩක් නෑ බන්..
  9. cvally007

    රජයේ වියදම් අඩු කරමු....

    මචන් 225 අඩු කරන්න බෑනේ... ඒත් ඇමති මණ්ඩලය අඩු කරන්න පුළුවන්.. ඇත්තටම කරන්න පුවවන් දේ උපරිම කලොත් සාමාන්‍ය ජනතාවට දැනෙන බර අඩු කරන්න පුළුවන්.. සර්ව පාක්ෂික සමුළු වලින් අඩු කරන්න පුළුවන් මොනවද ????
  10. cvally007

    රජයේ වියදම් අඩු කරමු....

    කෝ අපේ ආර්ථික ඔස්තාර්ලා ??? rangana26 ගේ කලින් ත්‍රෙඩ් එකත් බැලුව ...ඇතැම් රාජ්‍ය සේවකයන් විශ්‍රාම යාමට කැමතියි.. ඒත් මගක් නෑ.. දැන් 65 වෙනකම් ඉන්න ඕන නේ... ගෙදරට නාකි වෙලා ගෙදර කරන්න දෙයක් නැති උන් ඉන්න කැමති ඇති... HSBC වගේ VRS දුන්න නම් යන්න කැමති උන් යාවී..
  11. cvally007

    රජයේ වියදම් අඩු කරමු....

    රජයේ වයදම් අඩු කරන්න හොඳම විදිය නම් විවිධ නම් වලින් තියෙන රාජ්‍ය අමාත්‍යාංශ වසා දමා එම විෂයයන් රේඛීය අමාත්‍යාංශය - එනම් කැබිනට් අමතා්‍යාංශයට පැවරීමයි... ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ... විවිධ පෞද්ගලික කාර්ය මණ්ඩල සඳහා ගෙවනු ලබන ඉන්ධන හා නිමක් නැති දීමනා කපන්න.. fb/ wHATSAPP වෙනත් මාධ්‍ය මගින්...
  12. cvally007

    කාව්‍ය ‍රසාස්වාද - කුණ්ඩලකේෂී - රුවන් බන්දුජීවගේ

    බන්දුවි අපේ බැචෙක් බන් ... කළමණාකරන උපාධිදාරියෙක් 2002/2003 A ජපුර ... ආඩම්බරයි
  13. cvally007

    maritime placements (pvt) ltd මෙතනින් ජොබ් ගත්ත අය ඉන්නවද

    මගෙන් රු 600ක්ද කොහෙද ගත්ත ..තට්ටෙ තියෙන නාකි ඩයල් එකක් අවුරැදු ගාණක් ගියා දැන්නම් වැඩක් නෑ... ඉස්සර තිබ්බෙ බ්‍රිටිෂ් කවුන්සිලේ අයිඑල්ට්ස් ඕරල් ටෙස්ට් තියෙන තැන... අනේ මන්ද බන් ...
  14. cvally007

    වාහනේ එන්ජින් එක මිස් කරනවා. Hyundai Accent GLE Engine Miss

    මගේත් ඔය ප්‍රශ්නයම තිබ්බ.... වාහනේ ස්ටාට් කරල ටිකක් වෙලා යනතුරු වෙව්ලන ... මාස් එයා ෆ්ලෝ සෙන්සරෙත් අවුල් වෙලා තිබුන ඒක දාලා බැලුවම පෙට්රල් පම්ප් එකේ ප්‍රෙශර් මදි... ඒකත් දැම්ම දැන් අවුලක් නෑ... ඇසන්ට් 1.5 (2001) ඉග්නිෂන් අවුල් නම් එංජිම දඩ බඩ ගානව... ෆයරින් ඕඩර් චේන්ජ් කරන්න එපා මචන් ඒක හොඳ...
  15. cvally007

    වාහනේ Number Plate එක

    වාහනේ උඹෙ නමටම තියෙනව නම් නාරාහේන්පිට අරන් යන්න පොතයි හීරිච්ච නම්බර් ප්පේට් එකයි . උන් පරණ ප්ලේට් එක භාරගෙන රිසිට් එකක් දෙනව ගෙවන්න. ගෙව්වා ටික දවසකින් ගත්ත හැකි.
  16. cvally007

    ආයුර්වේද රෝහල් වලට ඇතුලු වූ කිසිදු කොරෝනා රෝගියෙක් මැරිලා නෑ ..

    කොහොමත් බොරැල්ලෙ තියෙන ආයුර්වේද ශික්ෂණ රෝහලේදී වත් එකම ලෙඩෙක් කලින් මැරුනෙත් නෑ... මොකද අමාරු වෙද්දි ජාතික රෝහලට ලෙඩ්ඩු මාරු කරනව .... අළුත්ම ඇම්බියුලන්ස් එකකුත් තියෙනව :lol::lol::lol::lol::lol:

    No contents