1. bestrasika

    වැඩ කරන තැන කැපිලි කෙටිලි

    මූනට හිනාව දාගෙන බුදු බොක්ක වගේ ඉන්නවා. පොඩි දේත් ලොකු කරලා ලොක්කොන්ට කියනවා. අනිත් එකාට අරින්නමයි හදන්නේ. :sorry:
  2. bestrasika

    වැඩ කරන තැන කැපිලි කෙටිලි

    වැඩ කරන තැන කැපිලි කෙටිලි මේකයි මචාලා සීන් එක, මම වැඩ කරන ආයතනයේ එකාට එකා නෑ බන්. කේලාම් කියනවා, කැපිලි කෙටිලි ගොඩයි බන්. උඩින් හොඳ හිනාව දාගෙන පන උනත් දෙන්න වගේ ඉන්නෙ ඩයල්, යටින් ගේම දෙනවා. මේවාට මරිසිය දාගෙන ඉන්න හැටි අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලකෝ. මම තාම ජොබට අලුත් පොරක්. :(:(
  3. bestrasika

    මේගොල්ලන්ගේ නම් වලින් අදහස් වෙන්නේ මොනාද

    Samahara ewatanam idea eka deela thiyenne logo eka haduwata passe wage :P
  4. bestrasika

    Hi, This is my 1st thread

    Amdek nowi me samaje jeewath wenna bane br. ;)
  5. bestrasika

    Hi, This is my 1st thread

    Thanks bro
  6. bestrasika

    Hi, This is my 1st thread

    Ela
  7. bestrasika

    Hi, This is my 1st thread

    Thanks machan :)
  8. bestrasika

    Hi, This is my 1st thread

    Hi guys, this is my first thread, glad to join with u.. :D

    No contents