Google Street View වල ලිංගික දර්ශණ

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Google Street View වල ලිංගික දර්ශණ 18+ ද මන්දා

    google-street-view-car.jpg

    Google මගින් ලබාදෙන නව පහසුකමක් වන Street View සඳහා පාරේ ඡායාරූප ගනිමින් සිටි Google කණ්ඩායමට සාමාන්‍යයෙන් පාරකදී දකින්න නොලැබැනෙ දෙයක් දැකගන්න ලැබිලා තිබුනේ දකුණු ඕස්ට්‍රේලියාවෙන්. මේ නුහුරු දර්ශණය තමයි Google Street View රථයමගින් ඡායාරූප ගනිමින් සිටි අතරවාරයේ පාර අයිනේ දෙදෙනෙක් ලිංගිකව එකතු වෙමින් සිටීම. :P:P මේ තවත් එක් අවස්ථාවක් පමණක්වන අතර තවත් මෙවැනි අවස්ථා කිහිපයක්ම Google Street View රථයේ වූ කැමරාවට හසුවී තියෙනවාලු.පහතින් ඕස්ට්‍රේලියාවේ වූ සිද්ධිය ඇතුලත් ප්‍රවෘත්ති වීඩියෝව.


    උපුටාගැනීම softhut.lk මගින්

    comment එකක් දාන්න අමතක කරන්න එපා
     
    Last edited by a moderator: