ආගම යනු...
පැලඳිය හැකි ආභරණයක් නොවේ. අවාසනාවකට මේ රටේ බොහෝ දෙනාට එය ආභරණයකි තම හැසිරීම් නිසා පිටතට පෙනෙනජුගුප්සාජනක ආත්මය සරසා වෙනත් පින්තූරයක් ලෝකයට දිය හැකි අතිශය සාර්ථක මාර්ගයකි ඒ නිසා ඔවුහු ලෝකයට පෙනෙන්නට ආගමිකවැඩ කරති. එහෙත් තමන්ගේ ජීවිතය තුළින් කිසිදු ආගමික හැසිරීමක් ප්රදර්ශනය නොකරති...