කොහොමත් මේ පාර පිස්සො ටික නම් රිජෙක්ට් වෙයි. ඒ නිසා උඹ ආවත් තේරෙන්නෙ නෑ හුටුමාණෙනි...........මම චන්දෙන් එන්නෙ නැත.එහෙම නැතිව මට ඕන විදිහට මේට්රික්ස් එක වෙනස් වෙනවා.gl
අළුත් ජලයෙන් අධෝ මුඛය දොව ගනින් පොන්න ආතල් දෙන්නෙ නැතුව.............


කොහොමත් මේ පාර පිස්සො ටික නම් රිජෙක්ට් වෙයි. ඒ නිසා උඹ ආවත් තේරෙන්නෙ නෑ හුටුමාණෙනි...........මම චන්දෙන් එන්නෙ නැත.එහෙම නැතිව මට ඕන විදිහට මේට්රික්ස් එක වෙනස් වෙනවා.gl


මම චන්දෙන් එන්නෙ නැත.එහෙම නැතිව මට ඕන විදිහට මේට්රික්ස් එක වෙනස් වෙනවා.gl
මාස් ශුද්ධිය වේවා ඔරියන් හුටුමානෙණි!!!!!!!
මේ පෑවිල්ලට ඔබ හුටුමා ගේ මොළය කරංකුට්ටං වුණාද?
අනේ ආයෙත් ඇවිත් ගොං ආතල් එකක් දෙන්න හුටුමාණෙනි. මේ දවස්වල කිසිදු ආතල් එකක් නැත.නිග්ගාත් දැං දැං ආතල් නොදෙයි.
සුනිමල් දැක්කේත් නැත.
එරෝෂාන් ලොක්කා කියපු දේවල් ම නැවත පට්ට ගසන නිසා ආතල් නැත.
පෙරුමාලයා සහ උගේ ෆේක් රොත්ත බුරුත්ත ද කුජීතව හමාරය.
ඒ නිසා කිරියේ අප ගැත්තවුන්ට අනුකම්පා කොට වදාරා ඔබේ ශ්රී පස්චාද්භාගය හා සදිසි ඔලු කට්ට තුළ ඇති ලොද පුංචෙන් අපහට ගොං ආතල් එකක් දී වදාරා, අප සතුටු කළ මැනව..............!!!!!!![]()

patta padiri talk tika 

මගේ බලය මම තවම පෙන්නුවේ නෑ.
පුදුම වෙන්නෙ නෑ හුටුමාණෙනි............මගේ බලය මම තවම පෙන්නුවේ නෑ.





