1. crazybaby

    හොයලා දෙන්න

    iphone 3g ekak ganna puluwan oya ganata.. 3gs ekanan ba machn.
  2. crazybaby

    උදව් කරන්න

    alima dukata hethuwe.. oka dana gaththata, kochchara amaruda kriyawata naganna..:(
  3. crazybaby

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    ""මම දැක්ක කියල තියෙනව මස්කන්නේ නැත්නම් කිසිම මසක් කන්න එපා කියල.ඒක එහෙම වෙන්න ඕනේ නෑ.තමන්ට පුලුවන් තරම් පාලනය වෙන්න.නමුත් අපිට ජීවත් වෙන්න මෙච්චර උපකාර කරන ගවයගේ මස් කනව කියන්නේ තමන්ගේ මව මරාගෙන කනව හා සමානයි"" කතාව ඇත්ත.. agree with you..:yes:
  4. crazybaby

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    "මම දන්න හැටියට සත්වයන් තුළ තියෙන පදාර්ථ එහෙම් පිටින්ම ශාඛවලින් ලබා ගැනිමේ හැකියාව තියෙනවා." ඔබ (2) (3) දල තියන්නේ එකම පොඉන්ට් එකට.. ඔබම පිලි අරන් තියනවා ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන් කියල..(කලින් comment එකේ කිව්වා, ශාක වලින් විතරක් ජිවත් වෙන්න බැ කියල) ඔබගේ තර්කය ඔබම වැරදි කියල පිලි...
  5. crazybaby

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ" මේක කියවන ඕනෑම මනුස්සයක්ට තේරෙන්නේ, දැන් ඔබ මනුස්සයෙක් වෙන්න බැ.. or දැන් වෙනකොට ඔබ මැරිලා ඉන්න ඕනේ.කොහොමද දන්නේ නැ මෙච්චර කල් ජිවත් උනේ. default එකක් ගැන කියනවා, එතකොට එක මිනිස්සු...
  6. crazybaby

    එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ" ඔයාගේ කතාව පරස්පරඊ.. එතකොට ඔය මනුස්සයක් නෙමේද? O2 කතාව වැරදිනේ.. මිනිස්සු vegetarian උනොත්, කන්නේ කන්න පුළුවන් ශාක විතරඊ.. හැම ගහක්ම කන්න යන්නේ නැ. මට පෙන්නේ ඔබ බොරුවට මස් කන්නේ නැ...
  7. crazybaby

    සදා පතමි ඔබ සැම බවයේ!

    Thawa lassana ewa idiriyatath karanna..
  8. crazybaby

    පරණ කාර් එකක්

    Thnx for the bump
  9. crazybaby

    පොඩි ඒවා ලොකු කරන හැටි

    loku kalama quality eka adu wanawa ne?
  10. crazybaby

    Ceiling Fan..........

    Kohomada chk kale? current eka dila,spark karalada? condenser eka awul unath podi spark ekak thiyanawa.. wana condenser ekak dala chk karala balanna.. razor hira unamath slow wanawa, ehama unama godak walawa saddayak enawa.
  11. crazybaby

    Ceiling Fan..........

    oka hari wage.. himinnan karakenne, condenser(capacitor) aluth ekak danna..
  12. crazybaby

    යාලුවනේ ලොකු උදව්වක් ඕනි ඔයලගෙ

    ubata thama badina tharan wayasak naththan, tikak iwasapan.. samanyen badina wayasa(ube gadara aya hithana widiyata) 1 year walin withara pahu unama, ube gedara aya okata kamathi wanawa.sure uba sirawata lov nan, boru kiyala oka kada ganna epa. ubatama ekata pasuthawenna wanawa.. iwasapan machn...
  13. crazybaby

    පරණ කාර් එකක්

    Mang oka dakka.. eka 4 doors n look eka godak wans.. anyway thanx..
  14. crazybaby

    හොඳ මනෝ වෙදයවරයෙක් දන්නවද?

    ඩොක්ටර් හරිස්චන්ද්‍ර .. meyagen upades arannan na.. meyage programs wagayak balala thiyanawa.. hodata experience tiyana doctor kenek.
  15. crazybaby

    Y2K's Photography

    Keep it up. try to improve
  16. crazybaby

    පරණ කාර් එකක්

    Capri eka issara look ekata mang kamathi,, capri ekak hambune naththan mekak hari balanna one..
  17. crazybaby

    පරණ කාර් එකක්

    mustang type car ekakne, oyawage ewa lankawe wadiya na, ekai hoyanne
  18. crazybaby

    පරණ කාර් එකක්

    Mang oka kalin check kala.. eka dila :(

    No contents