ඔයාම පිළිගත්තා නේ.."ඔයා දන්නවද Christian අය කරන සමාජ සේවා ගැන දුප්පත් අය වෙනුවෙන්
ඒවා කරන කොට මිනිස්සු ඉබේ පැහැදෙනවා ඉතින් ඒකේ පුදුමයක් නෑ convert වෙන එකේ" ආගම ගැන පැහැදිලා convert වෙනවනං කිසි ප්‍රශ්නයක් නැ.. සමාජ සේවා කියන්නේ,කම බිම,මිල මුදල්,ඇදුම් පැළදුම් දෙනවා,, ඕව ගන්න ඕන නිසා convert...