රවුටරේ තමා sim එක තියෙන්නේ රවුටරේ off කරලා තමා package එක Active කරේ ,375/= bank transfer කරලා ඇප් එකෙන් බැලන්ස් එක බලද්දි තමා blance එක අඩුවෙන්නේ , Costomer care කෝල් කරාම 375 account වැටිලා තියනවලු පස්සේ අඩුවෙලා තියනවලු ,,මොකක් හරි issue එකක් තියනවා කිවුවා මොකුත් 3rd පාටි සර්විස් Active නෑ...