බෑ කියල දෙයක් නෑ මචං. බලපල්ලා මුස්ලිම් උන් හැමෝම කරන්නෙ බිස්නස්. උන් අටපහ ජොබ් කරන්නෙ නැති තරම්. business ideas ගන්න ඕනනං pettah වල 1,2,3,4 cross street රවුමක් දාලා බලන්න උන් දවසට රුපියල් දහදාහක් විතර හොයනවා ගේමක් නැතුව. degree diploma තියෙනවා මං මාර වැඩ්ඩෙක් කියලා හිතාගෙන අටපහ ජොබ් කරලා...